‘‘අයියේ පෙට්ටියට යකඩ පටිත් ගහනවා නේද?‘‘
‘‘ඔව්..ඔව්..මල්ලි යාඩ් එකට ගෙනිහින් පෙට්ටිවලට යකඩ පටි ගහනවා..‘‘
මහා ලොකු වටිනාකමක් ඇති දේවල් නැති වුනත් මාස කීපයක් තිස්සේ එකතු කල බඩු ටික ලෑලි පෙට්ටියකට දාලා කාගෝ එකට භාර දුන්නා..දවස් 25 යනවා බඩු ටික කොළඹට යන්න..ඒත් කමක් නෑ සිංහල අවුරුද්දට කලින් ගන්න පුලුවන් වෙයිනේ කියලා හිත හදාගත්තා..
තව ඉතුරු වෙලා තිබුන ටොපි,චොකලට්,බිස්කට්,පෑන් පැන්සල් ටිකත් ට්‍රැවලින් බෑග් එකට අඩුක් කලාට පස්සේ කාමරේ හිස් වෙලා පාළුවට ගියා වගේ වුනා..තව පැය කීපයකින් මම කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපලෙන් මව්බිම බලා පිටත් වෙනවා..ඒ ගැන මතක් වෙද්දිත් පුදුම සතුටක් හිතට දැනෙන්නේ...ඒත් හිත පෑරෙනවා මම හිතුවෙවත් නැති මිනිස්සු ඇවිත් කඳුළු පුරෝගෙන බදාගෙන සුභ ගමන් කියන කොට...ඒ සේරම බංග්ලාදේශ,ඉන්දියාවෙ යාලුවෝ..මේ හැම කෙනෙක්ම ස්මාට් පෝන් අරගෙන කිසිම දෙයක් නොදැන මා ගාවට අරගෙන ආවාම ෆේස්බුක්,වට්ස්අප්,වයිබර් වගේ සොෆ්ට්වෙයාර් දාලා දීලා තව ඉතින් ඔය අර ජාතියේ සයිට් කීපයකුත් බුක් මාක් කරලා දෙනවා..වෙලාව අවේලාව නොබලා මේ මිනිස්සු ආවත් මම කවදාවත් අකමැත්තක් පෙන්නන් නැතුව වැඩේ කරලා දෙන බව උන් දන්නවා..ඒ වගේම මම හැමෝ එක්කම සුහදව හිනා වෙලා කතා කරලා ඉන්න නිසාම බහුතරයක් වුන ‘බංගලි‘ හා ‘හින්දි‘ අතරේ හිටපු මේ ‘සිලානි‘ ට තැනක් තිබුනා...
සුභ ගමන් සොයුර ඔබට......!!!
ReplyDeleteස්තූතියි කෙන්ජයියා..දැන් නම් ඉතින් ගෙදර ඉන්නේ...
Deleteෆොටෝස් ටික නම් එළ. විශේෂෙන්ම අර කුරුල්ලන් ගෙ එක.
ReplyDeleteසුභ ගමන් මචෝ.…!!!
තැන්කූ ප්‍රියා...මම ඉතින් යන යන තැන කැමරාව අරන් යන නිසා දකින දකින දේ ගන්නවා...
Deleteදැන් නම් ගෙදර ඇවිත් ඉන්නේ...
කාලෙකට පස්සෙ ගෙදර එනව කියන්නෙ, ආයෙ මොනවද ඉතින්... අපිටත් සන්තෝෂයි !
ReplyDeleteඔව් චන්දන දැන් නම් ගෙදර ඉන්නේ...මම පාන්දර ගෙදර ඇවිත් දොරට තට්ටු කලාම අම්මට හිතාගන්න බෑ..
Deleteපරිස්සමට ගෙහුන් වරෙං ලොක්කා.. බොලාට මේ උලව් ඩැයිබර් කනුයි.. ස්ටෝර් කීපර් වැඩයි නෙවෙයි හරියන්නේ පොටෝ ඇල්ලිල්ල.. ඒක මරුවටම පිහිටලා තියෙනවා...
ReplyDelete++++++++++++++++++++++++++
Deleteතැන්කූ මාරේ...මම ස්ටුඩියෝ එකක කාලයක් වැඩ කලානේ..එතෙන්දී තමයි කැමැත්ත ඇති වුනේ....
Deleteකෙන්ජයියා මාරේ මම ගැන දන්නවා ඒ කාලේ ඉඳන්ම...
එහෙනං අර ටොපි චොකලට් වලින් කෑල්ලක් වත් හම්බ වෙයි නේද අපිටත්?
ReplyDeleteහරි හරි...දෙන්නම්කෝ...ගෙනාපු ටිකනම් දැනටමත් ඉවරයි...බඩු පෙට්ටිය තාම ආවේ නෑ..එතකොට දෙන්නම්...
Deleteසුබ ගමන් කියල කියන්නෙ චුට්ටි ඉරිසියාවකුත් එක්කයි.
ReplyDeleteස්තූති හැලප අයියේ..කාට වුනත් තමන් උපන් රටට එන්න තියෙනවනම් ඊට වඩා දෙයක් නෑනේ..
Deleteසුබ ගමන් අයියේ... මාත් බඩු පැක් කරන ගමන් ,,
ReplyDeleteස්තූති නගේ...මේ වෙනකොට අපූර්විත් ලංකාවට ඇවිත් ඇති...
Deleteසුභ ගමන් මිත්‍රයා.. පරිස්සමට ගිහින් එමු.. ෆොටෝ ටිකනම් කිවුවත් වගේ එලම තමයි..
ReplyDeleteස්තූති දිනේෂ්..මගේ විනෝදාංශය පොටෝ ඇල්ලිල්ල තමා...
Deleteසුභ ගමන් රියදුරු මහත්තයෝ
ReplyDeleteබොහෝම ස්තූතියි සසිඳු..
Deleteබලහං..උඹව බලන්න මම ඉස් ඉස්සෙල්ලාම ආව දවසෙ උඹ නිවාඩු ගෙහුං...බොට සුභ ගමන්...
ReplyDeleteසිරාව ඉතාමත් ආදරයෙන් පිලිගන්නවා....ඔව් සිරා අවුරුදු 2 කාල සීමාව ඉවර වුන නිසා නිවාඩුවට ආවා...
Deleteමේ වෙද්දි නං ගමන ඉවර ඇතිනේ. උඹ ආයෙ නොයන්නද ආවෙ?
ReplyDeleteඔව් රාජ් මේ වෙද්දිනම් ගෙදර...මම ආයේ යනවා..ඒත් ගෙදරකට නම් නෙමෙයි කම්පැනි එකකට..
Deleteගෙදර එනව කියන්නෙ කොයි තරං සන්තෝසයක්ද... නේද...??? මේ සටහන මම කියවන කොට ඔබ ගෙදර නිසා සුභ ගමන් කියල කියන්න ඉ්‍බෑනෙ..
ReplyDeleteගෙවන නිවාඩුව සුවෙව් ගෙවල නැවත සුවසේ ගුවන් ගත වීමට වාසනාව ලැබේවා...
අවන්හල
පරක්කු වුනාට කමක් නෑ..බොහෝම ස්තූතියි මහේෂ් අදහස එකතු කලාට...අවුරුදු පහුවෙනකම් ඉඳලම තමයි යන්නේ...
Deleteසෑහෙන්න පරක්කු වෙලා මම. සුබගමන්.. මමත් හිතන් හිටිය අවුරුද්දට ගෙදර යන්න. අන්තිමේ වැඩේ ගැස්සුනා. මල්ලිගේ පින්තුර නම් විශිෂ්ටයි. හොද කැමරාවකට බහිමු.
ReplyDeletegood luck!
ReplyDeleteපට්ටම ලස්සන ෆොටෝ ටිකක්....මිනිස්සුන්ට තමන්ගේ හැකියාවන්ට නොගැලපෙන රැකියාවන්ම දෙන්නේ ඇයි දෙයියනේ....
ReplyDeleteසුභ ගමන් මහත්තයෝ...
ReplyDelete